1. Home
  2. Tenders

fgkav¾ ±kaùï

Posted On: 2026-10-14

සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් PSDG කර්මාන්ත 03 ක් , GEMP යටතේ කර්මාන්ත 11 ක් , Ditwah කර්මාන්ත 06 ක් , RECURRENT කර්මාන්ත 06 ක් ,වතු පාසල්වල පාසල් ගොඩනැගිලි අළුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය යටතේ කර්මාන්ත 05 ක්ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ

සම්පූර්ණ දැන්වීම පහතින් බාගත කර ගන්න

 

පුවත්පත් දැන්වීම

බාගත කිරීම්

fgkav¾ ±kaùï