1. Home
  2. Tenders

fgkav¾ ±kaùï

Posted On: 2026-06-19

සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් PSDG කර්මාන්ත 16 ක් , Clean Sri Lanka කර්මාන්ත 03 ක්, GEMP යටතේ කර්මාන්ත 19 ක් , Ditwah කර්මාන්ත 09 ක් , ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය කර්මාන්ත 01 ක් සහ RECURRENT කර්මාන්ත 02 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ

                    

ප්‍රසම්පාදන දැන්වීමයි

අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

සබරගමුව පළාත් සභාව

 

සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ

ප්‍රසම්පාදන කමිටු සභාපති විසින්  පළාත් නිශ්චිත කාර්ය  සංවර්ධන ප්‍රදාන වැඩසටහන යටතේ ( PSDG ) කර්මාන්ත 16 ක් , Clean Sri Lanka  වැඩසටහන යටතේ ක්‍රියාත්මක කර්මාන්ත 03 ක්, සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ වැඩසටහන  (GEMP) යටතේ කර්මාන්ත 19 ක් , දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ පාසල්  පුනරුත්ථාපන වැඩසටහන යටතේ (Ditwah)  කර්මාන්ත 09 ක් , අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ  ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය (පළාත් පාසල්)  යටතේ කර්මාන්ත 01  ක් සහ පාසල් ගොඩනැගිළි නඩත්තු වැඩසටහන ( RECURRENT ) යටතේ කර්මාන්ත 02 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ.

ප්‍රසම්පාදන දැන්වීම

බාගත කිරීම්

fgkav¾ ±kaùï