1. Home
  2. Tenders

fgkav¾ ±kaùï

Posted On: 2025-09-03

PSDG කර්මාන්ත 06 ක්, Recurrent කර්මාන්ත 16 ක් , Supplimentary කර්මාන්ත 13 ක් , Clean Sri Lanka කර්මාන්ත 15 ක් , GEMP කර්මාන්ත 01 ක් සහ CBG කර්මාන්ත 02 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැදවීම- පූර්ව ලංසු සාකච්ඡා තීරණ දැණුම්දීම - 2025.09.03

ප්‍රසම්පාදන දැන්වීමයි

අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

සබරගමුව පළාත් සභාව

සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ

ප්‍රසම්පාදන කමිටු සභාපති විසින්  පළාත් නිශ්චිත කාර්ය  සංවර්ධන ප්‍රදාන වැඩසටහන යටතේ ( PSDG ) කර්මාන්ත 06 ක්  , පාසල් ගොඩනැගිළි නඩත්තු වැඩසටහන ( Recurrent ) යටතේ

කර්මාන්ත 16 ක් , පරිපූරක  වැඩසටහන යටතේ ( Supplimentaryකර්මාන්ත 13 ක් , Clean Sri Lanka වැඩසටහන යටතේ කර්මාන්ත  15 ක් , සාමාන්‍ය අධ්‍යාපන නවීකරන වැඩසටහන (GEMP) කර්මාන්ත 01 ක් සහ පළාත් උපමාන පාදක අනුරූපිත ප්‍රදාන වැඩසටහන  (CBG) යටතේ කර්මාන්ත 02 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවීම -

 

පූර්ව ලංසු සාකච්ඡා තීරණ දැණුම්දීම  - 2025.09.03

පහතින් බා ගත කර ගන්න

පූර්ව ලංසු සාකච්ඡා තීරණ දැණුම්දීම

බාගත කිරීම්

fgkav¾ ±kaùï