wOHdmk mqj;a


Posted on 2022-03-29


අභ්‍යාසලාභී උපාධිධාරීන් රැකියාගත කිරීම

සබරගමුව පළාතේ පළාත් සභාවට අයත් සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල, උප ලේඛන අංක I යටතේ දක්වා ඇති විෂය ක්ෂේත්‍රයන්ට අදාලව පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අංක 21/0658/340/013 හා 2021.04.19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය, අංක 21/2076/315/033-I හා 2021.12.13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය හා අංක 1885/38 හා 2014.10.23 දිනැති ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ අංක ED/02/29/21/AI/01/2020 හා 2021.12.31 දිනැති ලිපියේ උපදෙස් ප්‍රකාරව, මෙම නිවේදනයේ අංක 1 යටතේ දක්වා ඇති කාණ්ඩ වලට අයත්, උපාධිධාරීන්ගෙන් හා ඩිප්ලෝමාධාරීන්ගෙන් පමණක් අයදුම්පත් කැඳවනු ලැබේ.

සම්පූර්ණ නිවේදනය සදහා අමාත්‍යංශ නිවේදන වෙත යොමුවන්න ~~> අමාත්‍යංශ නිවේදන