1. Home
  2. Tenders

fgkav¾ ±kaùï

Posted On: 2025-05-26

PSDG කර්මාන්ත 09 ක් , RECURRENT යටතේ කර්මාන්ත 02 ක් සහ NSBS යටතේ කර්මාන්ත 04 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ

ප්‍රසම්පාදන දැන්වීමයි

අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

සබරගමුව පළාත් සභාව

සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ

ප්‍රසම්පාදන කමිටු සභාපති විසින්  පළාත් නිශ්චිත කාර්ය  සංවර්ධන ප්‍රදාන වැඩසටහන යටතේ ( PSDG ) කර්මාන්ත 09ක්  , පාසල් ගොඩනැගිළි නඩත්තු වැඩසටහන  ( RECURRENT ) යටතේ කර්මාන්ත 02 ක් සහ ළගම පාසල හොදම පාසල  වැඩසටහන යටතේ ( NSBS ) කර්මාන්ත 04 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ

 

දැන්වීම පහතින් බාගත කර ගන්න

PSDG ,Recurrent & NSBS පුවත්පත් දැන්වීම 2025.05.26

බාගත කිරීම්

fgkav¾ ±kaùï