ksfõok


Posted on 2022-10-14


සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා බඳවා ගැනීම


සබරගමුව පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර හා රත්නපුර, නිවිතිගල, දෙහිඕවිට හා බලංගොඩ යන කලාප වල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා බඳවා ගැනීම.

සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ දැනට පුරප්පාඩුව පවතින ඉහත තනතුරු සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සුදුසුකම් සහිත නිලධාරින් වෙතින් දීප ව්‍යාප්තව අයදුම්පත් කැඳවනු ලැබේ. පුරප්පාඩු දැන්වීම(සිංහල,දෙමළ.ඉංග්‍රීසි) , බඳවා ගැනීමේ ලකුණු පටිපාටිය,අයදුම්පත්‍රය පහතින් බාගත කරන්න.

පුරප්පාඩු දැන්වීම-සිංහල

Download

පුරප්පාඩු දැන්වීම-දෙමළ

Download

පුරප්පාඩු දැන්වීම-ඉංග්‍රීසි

Download

බඳවා ගැනීමේ ලකුණු පටිපාටිය

Download

අයදුම්පත්‍රය

Download

kj;u mqj;a 2024-05-10 - සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 29 ක් සහ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය(NSBS) යටතේ ව්‍යාපෘති 02 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ.
2024-05-09 - සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ වන ආයතන වල අනධ්‍යයන කාර්_ය මණ්ඩල වාර්_ෂික ස්ථාන මාරු අභියාචනා සමාලෝචන කමිටුවේ තීරණ දැනුම් දීම - 2023( 2024 )
2024-04-26 - Supply And Delivery of Laptop Computers, IT Related Equipment and Office Equipment for Schools in Sabaragamuwa Province – GEMP 2024
2024-04-16 - තෝරා ගත් විෂයන් සඳහා පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණය හා ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය -සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම - 2023(2024)
2024-04-05 - INVITATION FOR BIDS - 2024
(IT Related Equipment & Library Cupboards)
2024-03-25 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම - 2023(2024)
2024-03-18 - පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්වය මත ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නිර්_දේශ
2024-03-18 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම - 2023(2024)~සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් නිකුත් කරනු ලැබූ නිවේදන
2024-03-01 - සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වන විදුහල් හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් සියළුම ආයතන වල අනධ්‍යයන කාර් යය මණ්ඩල වල වාර් ෂික ස්ථාන මාරු-2023(2024)
2024-01-12 - 2023/24 වාර් ෂික ගුරු ස්ථාන මාරු මණ්ඩල තීරණ දැනුම් දීම - අන්තර් පළාත්/ අන්තර් කලාප