Posted on 2023-05-17
අනධ්‍යයන කාර්යමණ්ඩල වාර්ෂික ස්ථානමාරු 2021/2022
මේ සම්බන්ධව අභියාචනා තීරණ ලබා දෙන තෙක් ඔබගේ නිත්‍ය සේවා ස්ථානයේ තවදුරටත් රාජකාරියට වාර්තා කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි. මේ සම්බන්ධව අභියාචනා භාරගැනීම අවසන් බවද තවදුරටත් දන්වා සිටිමි. ලේකම්, අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය.