Posted on 2023-02-09
2022/23 වාර්ෂික ගුරු ස්ථාන මාරු අභියාචනා මණ්ඩල තීරණ.
මාර්ගගත (Online) ක්රමය ඔස්සේ අයදුම් කර, ඊට අදාලව අභියාචනා ඉදිරිපත් කරන ලද ගුරුභවතුන් සඳහා “www.semis.lk” යන වෙබ් අඩවිය ඔස්සේ සිය ගිණුම (Profile) වෙත පිවිසීමෙන් හා විවිධ හේතූන් මත මාර්ගගත (Online) ක්රමය ඔස්සේ අයදුම් කිරීමට නොහැකිව පසුව මාර්ගගත නොවන ක්රමය ඔස්සේ අයදුම්පත් හෝ අභියාචනා ඉදිරිපත් කරන ලද ගුරුභවතුන් සඳහා ඇමුණුම 01 හා ඇමුණුම 02 බාගත කිරීමෙන් තොරතුරු ලබාගත හැකිය.