Posted on 2023-02-03
වාර්ෂික ගුරු ස්ථානමාරු හා අභියාචනා සඳහා තෙවන පාර්ශවයන් විසින් සිදු කරනු ලබන මැදිහත් වීම් සම්බන්ධවයි.
වාර්ෂික ගුරු ස්ථානමාරු හා අභියාචනා සඳහා තෙවන පාර්ශවයන් විසින් අයතා ලෙස මුදල් අයකරගැනීම් හා වෙනත් අල්ලස් ලබා ගැනීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට තොරතුරු වාර්තා වී ඇති අතර මේ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා පහත ඇමුණුම වෙත යොමුවන්න.