ksfõok


Posted on 2023-01-09


Update - සබරගමුව පළාත් ගුරු සේවයේ තාවකාලික අනුයුක්ත අවලංඟු කිරීම


ජාතික හෝ පලාත් පාසල් වෙත තාවකාලිකව අනුයුක්ත කර ඇති සබරගමුව පළාත් ගුරු සේවයේ ගුරුභවතුන් 2023.03.24 දිනෙන් පසුව නැවත නිත්‍ය සේවා ස්ථාන වෙතම ස්ථානගත කිරීම සිදුකරනු ලබයි.

ලිපිය පහතින් බාගත කර ගන්න.


kj;u mqj;a 2023-01-27 - දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල,දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සදහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීමේ තරග විභාගය -2023
2023-01-09 - Update - සබරගමුව පළාත් ගුරු සේවයේ තාවකාලික අනුයුක්ත අවලංඟු කිරීම
2023-01-03 - සබරගමුව පළාත් ගුරු සේවයේ තාවකාලික අනුයුක්ත අවලංඟු කිරීම
2022-11-29 - සබරගමු පළාතේ විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම( 2022-12-16 දින දක්වා තවදුරටත් අයදුම්පත් භාරගනු ලැබේ.)
2022-10-14 - සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා බඳවා ගැනීම
2022-09-28 - සබරගමුව පළාත් සභාවට 2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
2022-08-26 - ටෙන්ඩර් දැන්වීම-සාමාන්‍ය අධ්‍යාපන නව්‍යකරණ ව්‍යාපෘතිය (GEMP)
2022-08-23 - අනධ්‍යයන කාර්ය මණ්ඩල වල වාර්ෂික ස්ථාන මාරු-2021(2022) - විශේෂ නිවේදනය
2022-08-15 - සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වන විදුහල්හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් සියළුම ආයතන වල අනධ්‍යයන කාර්ය මණ්ඩල වල වාර්ෂික ස්ථාන මාරු-2021(2022)
2022-06-09 - ටෙන්ඩර් දැන්වීම - සබරගමුව පළාතේ පාසල්වල ක්‍රියාකාරකම් කාමර සදහා තොරතුරු තාක්ෂණ (IT) ආශ්‍රිත උපකරණ සැපයිම