ksfõok


Posted on 2022-09-28


සබරගමුව පළාත් සභාවට 2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම


සබරගමුව පළාත් සභාවට 2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2022.10.03 දින සිට 2022.12.15 දින දක්වා සිදුකරනු ලැබේ. ඒ සඳහා අදාල අයදුම් පත්‍රය සහ උපදෙස් පත්‍රිකාව මේ සමග ඉදිරිපත් කරමි. එම ඉල්ලුම්පත්‍රය Legal ප්‍රමාණයේ පිටු 04 කින් සමන්විත වන අතර එය බාගත කර එහි සඳහන් උපදෙස් අනුව අයදුම් කිරීමට කටයුතු කරන්න.

මෙම අයදුම්පත්‍රය පහතින් බාගත කර ගත හැක.

2023 වසර සඳහා සබරගමුව පළාත් සභාවට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය

2022.11.02 දින වන විට 2023 වර්ෂය සඳහා ලියාපදිංචි වීම සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් නොකල සැපයුම්කරුවන් සඳහා පමණක් මෙය අදාල වේ.

(මෙම පනිවිඩය මෙසේ ඔබවෙත ඉදිරිපත් කරනුයේ වර්තමානයේ පවතින ලිපිද්‍රව්‍ය මිල අධික වීමත්, තැපැල් ගාස්තු අධික වීම හේතුවෙන් රාජ්‍ය වියදම් අවම කිරීමේ අවශ්‍යතාවය සහ සැපයුම්කරුවන් සහ මෙම පනිවිඩය අවශ්‍ය වන ඔබට සෘජුවම දැනුම් දීමේ අවශ්‍යතාවය නිසාවෙනි. වැඩිදුර විස්තර සඳහා 0713312020 මගින් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මූල්‍ය කළමනාකරණ කාර්‍යාලයේ විෂය භාර නිලධාරී අමතන්න.)


kj;u mqj;a 2024-07-24 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්.ණ කිරීම සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 පන්තියේ 11 ශ්‍රේණියට බඳවා ගන්නා අධ්‍යාපනවේදී උපාධිධාරින් හා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියට බඳවා ගන්නා උපාධිධාරින් සඳහා ගුරු පත්වීම් ලිපි ප්‍රදානය කිරීම. (2023) 2024 -දෙවන අදියර
2024-07-22 - විදුහල්පති තනතුරු සදහා අයදුම්පත් කැදවීම-2024
2024-07-19 - ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්.ෂික ස්ථාන මාරු වීම් සඳහා අයදුම්පත් කැදවීම - 2024/2025
2024-07-15 - සබරගමුව පළාත් අධ්‍යපන අමාත්‍යංශය යටතේ වන සියළුම ආයතන වල අනධ්‍යයන කාර්ය මණ්ඩල වල වාර්.ෂික ස්ථානමාරු- 2024(2025)
2024-06-14 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගන්නා උපාධිධාරීන්හට ගුරු පත්වීම් ලිපි ප්‍රදානය කිරීම - (2023)2024
2024-06-05 - 2023/24 වාර්_ෂික ගුරු ස්ථාන මාරු අභියාචනා මණ්ඩල තීරණ
2024-05-10 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරුපුරප්පාඩු -අපොස උසස් පෙළ ,ප්‍රාථමික ,අපොස සා පෙළ- ශ්‍රී ලංකා ගුරුසේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023 (2024) ප්‍රායෝගික පරීක්ෂණයට සුදුසුකම් ලත් නාම ලේඛනය
2024-05-10 - සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 29 ක් සහ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය(NSBS) යටතේ ව්‍යාපෘති 02 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ.
2024-05-09 - සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ වන ආයතන වල අනධ්‍යයන කාර්_ය මණ්ඩල වාර්_ෂික ස්ථාන මාරු අභියාචනා සමාලෝචන කමිටුවේ තීරණ දැනුම් දීම - 2023( 2024 )
2024-04-26 - Supply And Delivery of Laptop Computers, IT Related Equipment and Office Equipment for Schools in Sabaragamuwa Province – GEMP 2024