ksfõok


Posted on 2022-09-28


සබරගමුව පළාත් සභාවට 2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම


සබරගමුව පළාත් සභාවට 2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2022.10.03 දින සිට 2022.12.15 දින දක්වා සිදුකරනු ලැබේ. ඒ සඳහා අදාල අයදුම් පත්‍රය සහ උපදෙස් පත්‍රිකාව මේ සමග ඉදිරිපත් කරමි. එම ඉල්ලුම්පත්‍රය Legal ප්‍රමාණයේ පිටු 04 කින් සමන්විත වන අතර එය බාගත කර එහි සඳහන් උපදෙස් අනුව අයදුම් කිරීමට කටයුතු කරන්න.

මෙම අයදුම්පත්‍රය පහතින් බාගත කර ගත හැක.

2023 වසර සඳහා සබරගමුව පළාත් සභාවට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය

2022.11.02 දින වන විට 2023 වර්ෂය සඳහා ලියාපදිංචි වීම සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් නොකල සැපයුම්කරුවන් සඳහා පමණක් මෙය අදාල වේ.

(මෙම පනිවිඩය මෙසේ ඔබවෙත ඉදිරිපත් කරනුයේ වර්තමානයේ පවතින ලිපිද්‍රව්‍ය මිල අධික වීමත්, තැපැල් ගාස්තු අධික වීම හේතුවෙන් රාජ්‍ය වියදම් අවම කිරීමේ අවශ්‍යතාවය සහ සැපයුම්කරුවන් සහ මෙම පනිවිඩය අවශ්‍ය වන ඔබට සෘජුවම දැනුම් දීමේ අවශ්‍යතාවය නිසාවෙනි. වැඩිදුර විස්තර සඳහා 0713312020 මගින් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මූල්‍ය කළමනාකරණ කාර්‍යාලයේ විෂය භාර නිලධාරී අමතන්න.)


kj;u mqj;a 2024-04-05 - INVITATION FOR BIDS - 2024
(IT Related Equipment & Library Cupboards)
2024-03-25 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම - 2023(2024)
2024-03-18 - පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්වය මත ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නිර්_දේශ
2024-03-18 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම - 2023(2024)~සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් නිකුත් කරනු ලැබූ නිවේදන
2024-03-01 - සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වන විදුහල් හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් සියළුම ආයතන වල අනධ්‍යයන කාර් යය මණ්ඩල වල වාර් ෂික ස්ථාන මාරු-2023(2024)
2024-01-12 - 2023/24 වාර් ෂික ගුරු ස්ථාන මාරු මණ්ඩල තීරණ දැනුම් දීම - අන්තර් පළාත්/ අන්තර් කලාප
2023-12-27 - විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැදවීම - 2024
2023-10-25 - ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර් ෂික ස්ථාන මාරු වීම් සඳහා අයදුම්පත් කැදවීම - 2023/2024
2023-10-24 - Limited Basis Recruitment of Sri Lanka Principals Service, Grade III – 2019 Stage II (2023) - Sabaragamuwa Province
2023-10-23 - Amendment Notice - 2 - Sri Lanka Teaching Service Grade 3-I(a) - Recruitment - 2023