Posted on 2022-08-26
ටෙන්ඩර් දැන්වීම-සාමාන්‍ය අධ්‍යාපන නව්‍යකරණ ව්‍යාපෘතිය (GEMP)
සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් සාමාන්‍ය අධ්‍යාපන නව්‍යකරණ ව්‍යාපෘතිය (GEMP) යටතේ කර්මාන්ත 09 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ.
සම්පූර්ණ ටෙන්ඩර් දැන්වීම පහතින් බාගත කර ගන්න.