ksfõok


Posted on 2022-04-22


ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා 2017/2019 අධ්‍යයන වර්ෂයේ ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I(ආ) ශ්‍රේණිය සඳහා ගුරු පත්වීම් ලබාදීම - සබරගමුව පළාත


2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කරන ලද ඩිප්ලෝමාධාරීන් 388 දෙනෙකු සබරගමුව පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා තෝරාගෙන ඇත. එම පත්වීම් 2022.05.04 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එකී පත්වීම්ලාභීන් අතුරින් 65 දෙනෙකු සඳහා පමණක් සංකේතාත්මකව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ වැඩසටහන 2022.04.28 වන බ්‍රහස්පතින්දා දින සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

***2022.04.28 දින කැඳවා ඇති පත්වීම්ලාභීන් 65 දෙනාගේ ලේඛනය පරීක්ෂා කිරීම සඳහා ඇමුණුම 01 බලන්න.

සෙසු පත්වීම්ලාභීන් 323 දෙනාගේ පත්වීම් ලිපි ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට ලියාපදිංචි තැපෑල මගින් යොමු කරනු ලැබේ.

***ලියාපදිංචි තැපෑල මගින් පත්වීම් ලිපි යොමු කරනු ලබන පත්වීම්ලාභීන් 323 දෙනාගේ ලේඛනය පරීක්ෂා කිරීම සඳහා ඇමුණුම 02 බලන්න.

ඇමුණුම 01 - 2022.04.28 දින කැඳවා ඇති පත්වීම්ලාභීන් 65 දෙනාගේ ලේඛනය

Download

ඇමුණුම 02 - ලියාපදිංචි තැපෑල මගින් පත්වීම් ලිපි යොමු කරනු ලබන ලේඛනය

Download

kj;u mqj;a 2024-04-16 - තෝරා ගත් විෂයන් සඳහා පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණය හා ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය -සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම - 2023(2024)
2024-04-05 - INVITATION FOR BIDS - 2024
(IT Related Equipment & Library Cupboards)
2024-03-25 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම - 2023(2024)
2024-03-18 - පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්වය මත ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නිර්_දේශ
2024-03-18 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම - 2023(2024)~සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් නිකුත් කරනු ලැබූ නිවේදන
2024-03-01 - සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වන විදුහල් හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් සියළුම ආයතන වල අනධ්‍යයන කාර් යය මණ්ඩල වල වාර් ෂික ස්ථාන මාරු-2023(2024)
2024-01-12 - 2023/24 වාර් ෂික ගුරු ස්ථාන මාරු මණ්ඩල තීරණ දැනුම් දීම - අන්තර් පළාත්/ අන්තර් කලාප
2023-12-27 - විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැදවීම - 2024
2023-10-25 - ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර් ෂික ස්ථාන මාරු වීම් සඳහා අයදුම්පත් කැදවීම - 2023/2024
2023-10-24 - Limited Basis Recruitment of Sri Lanka Principals Service, Grade III – 2019 Stage II (2023) - Sabaragamuwa Province