ksfõok


Posted on 2023-12-27


විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැදවීම - 2024


දැනට පුරප්පාඩු වී ඇති ඇමුණුම් අංක 1 හි සඳහන් පාසල් වල විදුහල්පති තනතුර සඳහා සුදුසුකම්ලත් සබරගමුව පළාතේ දැනට සේවයේ නියුතු, 2023.12.31 දිනට වයස අවුරුදු 57ට අඩු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I,II හා III ශ්‍රේණි වල නිලධාරීන්ගෙන් අයදුම්පත්‍ කැදවනු ලැබේ.

නිවේදනය,පුරප්පාඩු පාසල් නාමලේඛනය හා අයදුම්පත්‍රය පහතින් භාගතකර ගත හැක.

අයදුම්පත්‍රය

Download

පුරප්පාඩු පාසල් නාමලේඛනය - ඇමුණුම 1

Download

kj;u mqj;a 2024-04-16 - තෝරා ගත් විෂයන් සඳහා පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණය හා ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය -සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම - 2023(2024)
2024-04-05 - INVITATION FOR BIDS - 2024
(IT Related Equipment & Library Cupboards)
2024-03-25 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම - 2023(2024)
2024-03-18 - පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්වය මත ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නිර්_දේශ
2024-03-18 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම - 2023(2024)~සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් නිකුත් කරනු ලැබූ නිවේදන
2024-03-01 - සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වන විදුහල් හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් සියළුම ආයතන වල අනධ්‍යයන කාර් යය මණ්ඩල වල වාර් ෂික ස්ථාන මාරු-2023(2024)
2024-01-12 - 2023/24 වාර් ෂික ගුරු ස්ථාන මාරු මණ්ඩල තීරණ දැනුම් දීම - අන්තර් පළාත්/ අන්තර් කලාප
2023-12-27 - විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැදවීම - 2024
2023-10-25 - ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර් ෂික ස්ථාන මාරු වීම් සඳහා අයදුම්පත් කැදවීම - 2023/2024
2023-10-24 - Limited Basis Recruitment of Sri Lanka Principals Service, Grade III – 2019 Stage II (2023) - Sabaragamuwa Province