ksfõok


Posted on 2022-03-29


“අභ්‍යාසලාභී උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන” යටතේ බඳවා ගත් උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් සබරගමුව පළාතේ පළාත් සභාවට අයත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම - 2022


සබරගමුව පළාතේ පළාත් සභාවට අයත් සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල, උප ලේඛන අංක I යටතේ දක්වා ඇති විෂය ක්ෂේත්‍රයන්ට අදාලව පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අංක 21/0658/340/013 හා 2021.04.19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය, අංක 21/2076/315/033-I හා 2021.12.13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය හා අංක 1885/38 හා 2014.10.23 දිනැති ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ අංක ED/02/29/21/AI/01/2020 හා 2021.12.31 දිනැති ලිපියේ උපදෙස් ප්‍රකාරව, මෙම නිවේදනයේ අංක 1 යටතේ දක්වා ඇති කාණ්ඩ වලට අයත්, උපාධිධාරීන්ගෙන් හා ඩිප්ලෝමාධාරීන්ගෙන් පමණක් අයදුම්පත් කැඳවනු ලැබේ.

• සම්පූර්ණ නිවේදනය හා උපදෙස් පහතින් බාගත කරන්න.

• මාධ්‍ය අනුව පුරප්පාඩු විෂයන් පිළිබඳව දැනගැනීම සඳහා උපලේඛන අංක l බාගත කරන්න.

• මාර්ගගතව අයදුම් කිරීම සඳහා දිගුව :

*****සැලකිය යුතුයි :- බඳවා ගැනීමේ නිවේදනයේ 6.11 සහ 6.12 වගන්ති අනුව, නිසි ලෙස දත්ත සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය ආයතන ප්‍රධානියා ලවා සහතික කරවා ගෙන එහි පරිලෝකනය (Scan) කරන ලද පිටපත qgraduate.sg@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කිරීම අනිවාර්ය වේ.

නිවේදනය (NOTICE)

Download

උපලේඛණ අංක l (ANNEXURE)

Download

kj;u mqj;a 2024-03-25 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම - 2023(2024)
2024-03-18 - පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්වය මත ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නිර්_දේශ
2024-03-18 - සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම - 2023(2024)~සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් නිකුත් කරනු ලැබූ නිවේදන
2024-03-01 - සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වන විදුහල් හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් සියළුම ආයතන වල අනධ්‍යයන කාර් යය මණ්ඩල වල වාර් ෂික ස්ථාන මාරු-2023(2024)
2024-01-12 - 2023/24 වාර් ෂික ගුරු ස්ථාන මාරු මණ්ඩල තීරණ දැනුම් දීම - අන්තර් පළාත්/ අන්තර් කලාප
2023-12-27 - විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැදවීම - 2024
2023-10-25 - ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර් ෂික ස්ථාන මාරු වීම් සඳහා අයදුම්පත් කැදවීම - 2023/2024
2023-10-24 - Limited Basis Recruitment of Sri Lanka Principals Service, Grade III – 2019 Stage II (2023) - Sabaragamuwa Province
2023-10-23 - Amendment Notice - 2 - Sri Lanka Teaching Service Grade 3-I(a) - Recruitment - 2023
2023-10-18 - Amendment Notice - 1
Sri Lanka Teaching Service Grade 3-I(a) - Recruitment - 2023