Posted on 2022-06-09
ටෙන්ඩර් දැන්වීම - සබරගමුව පළාතේ පාසල්වල ක්‍රියාකාරකම් කාමර සදහා තොරතුරු තාක්ෂණ (IT) ආශ්රිත උපකරණ සැපයිම
ලංසු සදහා ආරාධනයයි
අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සබරගමුව පළාත් සභාව
සබරගමුව පළාතේ පාසල්වල ක්‍රියාකාරකම් කාමර සදහා තොරතුරු තාක්ෂණ (IT) ආශ්රිත උපකරණ සැපයිම
සම්පූර්ණ ටෙන්ඩර් දැන්වීම පහතින් බාගත කර ගන්න.