All News

ර/ශ්‍රී ක්‍රිෂ්ණ මහා විද්‍යාලයේ විදුහල්පති  තනතුර ( දෙමළ මාධ්‍ය ) සඳහා අයදුම්පත් කැඳවීම / இ/கிருஷ்ணா மகா வித்தியாலயத்தின் அதிபர் பதவிக்கான (தமிழ் மொழி) விண்ணப்பம் கோரல்.

ර/ශ්‍රී ක්‍රිෂ්ණ මහා විද්‍යාලයේ විදුහල්පති තනතුර ( දෙමළ මාධ්‍ය ) සඳහා අයදුම්පත් කැඳවීම / இ/கிருஷ்ணா மகா வித்தியாலயத்தின் அதிபர் பதவிக்கான (தமிழ் மொழி) விண்ணப்பம் கோரல்.

ඉහත තනතුර සඳහා සුදුසුකම් ලත් සබරගමුව පළාතේ දැනට සේවයේ නියුතු , 2019.06.25. දිනට වයස අවුරුදු 57 ට අඩු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගෙන් අයදුම්පත්‍ර කැඳවනු ලැබේ.

read more
ර/නිවි/අයගම ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති තනතුර සඳහා අයදුම්පත් කැඳවීම

ර/නිවි/අයගම ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති තනතුර සඳහා අයදුම්පත් කැඳවීම

ඉදිරියේදී පුරප්පාඩු වීමට නියමිත ඉහත තනතුර සඳහා සුදුසුකම් ලත් සබරගමුව පළාතේ දැනට සේවයේ නියුතු, 2019.06.25 දිනට වයස අවුරුදු 57 ට අඩු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 වන පන්තියේ නිලධාරීන්ගෙන් අයදුම්පත්‍ර කැඳවනු ලැබේ.

read more
ඉදිරියේදී පුරප්පාඩු වීමට නියමිත විදුහල්පති  තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම

ඉදිරියේදී පුරප්පාඩු වීමට නියමිත විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම

ඉදිරියේදී පුරප්පාඩු වීමට නියමිත පහත සඳහන් විදුහල්වල විදුහල්පති තනතුරු සඳහා සුදුසුකම් ලත් සබරගමුව පළාතේ දැනට සේවයේ නියුතු, 2019.05.20 දිනට වයස අවුරුදු 57 ට අඩු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගෙන් අයදුම්පත්‍ර කැඳවනු ලැබේ.

i. ර/එරත්න මහා විද්‍යාලය
ii. ර/බටුහේන මහා විද්‍යාලය
iii. ර/පාතකඩ බෞද්ධ විද්‍යාලය

read more
ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා අයදුම්පත් කැඳවීම

ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා අයදුම්පත් කැඳවීම

සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා සුදුසුකම් ඇති අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

read more