
All News

2020 දෙසැම්බර් – නවක ගුරු භවතුන්ගේ පුහුණුවීම් කල්යයි
Home About Us Vision and Mission Message of Hon. Minister Message of Hon. Secretary Publications Reports Downloads Statistics OL Statistics Projects ESDFP Project NSBS Project Gallery Contact Details Contact Us MOE Secretary Office Special Notices 2020 සුබ නව වසරක්... read more
උපාධිධාරීන්ට හා ඉංග්‍රීසි පිළිබඳ දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන්ට පත්වීම් ලිපි ප්රදානය – 2020
උපාධිධාරීන්ට හා ඉංග්‍රීසි පිළිබඳ දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන්ට පත්වීම් ලිපි ප්රදානය – 2020
read more
බලංගොඩ, මැදබැද්ද කාවන්තිස්ස මහා විද්‍යාලයේ විදුහල්පති තනතුර සඳහා අයදුම්පත් කැඳවීම
ඉහත තනතුර සඳහා සුදුසුකම් ලත් සබරගමුව පළාතේ දැනට සේවයේ නියුතු , 2020.12.31. දිනට වයස අවුරුදු 57 ට අඩු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගෙන් අයදුම්පත්‍ර කැඳවනු ලැබේ.
read more
සබරගමුව පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා උපාධිධාරීන් හා ඉංග්‍රීසි පිළිබඳ දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණය – 2020
සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති සියළුම අයදුම්කරුවන් වෙත කරනු ලබන විශේෂ දැණුම් දීමයි.
read more
විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම
පහත සදහන් කොන්දේසි වලට අදාළව දැනට පුරප්පාඩු පවතින පාසල් වල ( අමුණා ඇත ) විදුහල්පති තනතුර සදහා අයදුම්පත් කැදවීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් EC/EDR/PE/INF/958 සහ 2020/06/22 දිනැති ලිපිය මගින් අවසර ලබා දී ඇත.
read more