Invitation for Bids – 2021 සැප්තැම්බර්

Sep 28, 2021

ලංසු සඳහා අාරාධනයයි

සබරගමුව පළාත් සභාව

අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ ලී බඩු උපකරණ සදහා
මිළ ගණන් කැඳවනු ලැබේ.

ලී බඩු උපකරණ විස්තර ලේඛනය සහ ෙවනත් විස්තර පහත සඳහන් සබැඳි මගින් ලබාගත හැකිය.

.

• Supply and Delivery of Furniture for School in Sabaragamuwa Province – (click on the text)

• සබරගමුව පළාෙත් පාසල් සඳහා ලී බඩු උපකරණ සැපයීම හා ෙබදාහැරීම – (අකුරු මත click කරන්න)

 

සභාපති
ප්‍රසම්පාදන කමිටුව,
ලේකම්
අධ්‍යාපන,තොරතුරුතාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,
සබරගමුව පළාත් සභාව,
නව නගරය,
රත්නපුර

2021.09.28