inr.uqj m<d;a wdKavqldrjr
m%Odk f,alï
wOHdmk wud;HxY f,alï
සංශෝධන නිවේදනය - 01
අ.පො.ස. (උ.පෙළ) හා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ සහ ප්‍රාථමික හා අ.පො.ස. (සා.පෙළ) විෂයන් යටතේ පළ කර ඇති බඳවා ගැනීමේ අවස්ථා දෙකම සඳහා අයදුම් කිරීමට අපේක්ෂිත අයදුම්කරුවන් විභාග ගාස්තු වශයෙන් රු. 1200.00ක් පමණක් ගෙවීම ප්‍රමාණවත් බව මෙයින් නිවේදනය කර සිටිමි. (ඒ අනුව, එසේ ගෙවන ලද කුවිතාන්සියේ මුල් පිටපත එක් අයදුම්පතකද, එහි ඡායා පිටපතක් අනෙක් අයදුම්පතෙහිද නියමිත තීරුවේ ඇලවීම ප්‍රමාණවත් වේ.)
බී.ඒ.සී.පී. බමුණුආරච්චි,
ලේකම්,
අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය,
සබරගමුව පළාත.
2023.10.18 වන දින
by, oekqula " yelshdjla iy hym;a wdl,am j,ska msß udkj iudchla" inr.uqj wOHdmk moaO;sfha b,lalhhs

Tn fjkqfjka fiajh lsÍu wmf.a j.lSuhs' ta i|yd wms lemù isákafkuq
Daily Visitors
13736
Monthly Visitors
288712
Yearly Visitors
758662
To reach excellence in global society through competent citizens who share the Sri Lankan identity
Afford fair and equitable education opportunities for the children of the province along with the knowledge of the information technology, lending the physical and human resources equally and guide to protect, nourish and respect the cultural heritage.